Header Ads

Breaking News

Santhapaya(Sasara Wassanaya Teledrama Theme Song)-Kalpana Kavindi [ www.sinhalamusicclub.blogspot.com ]



Title - Santhapaya(Sasara Wassanaya Teledrama Theme Song)
Artist - Kalpana Kavindi
Music - Rev.Bibiladeniye Mahanama
Lyrics - Devinda Kongahage



Santhapaya(Sasara Wassanaya Teledrama Theme Song)-Kalpana Kavindi Download
Download mp3 128 bit
Download Appele Story
Play Audio Simple


Sinhala Lyrics

මං මුලාවී හිතුමතේ
ඉගිල්ලී සිත් අයාලේ
සොයා යාවී ජීවිතේ
සන්තාන සන්තාපයෙ

මතක අතරේ මුලාවී
සිහිනයක් සේ ජීවිතේ
රිදුම්දේවී හුදකලාවේ
සන්තාන සන්තාපයේ

සසර වැස්සේ මුනගැසී
ගියේ ඇයි දෝ පවන සේ
සුසුම්ලයි මන්දාරමේ
සන්තාන සන්තාපයේ



Singlish Lyrics

Man Mula wee Hithumathei
Igilli Sith Ayale
Soya Yavi Jeevithei
Santhana Santhapaye

Mathaka Athare Mula vee
Sihinayak Se Jeevithei
Ridhum Devee Hudhekalawei
Santhana Santhapayei

Sasara Wasse Munagasi
Giye Ayi Do Pawana Se
Susumlai Mandarame
Santhana Santhapaye


Sasara Wassanaya Teledrama Theme Song - kalpana kavindi bamunusinghe,Santhapaya kalpana kavindi bamunusinghe,

site new update free message.
Type F freelak Send 40404 .
අපගේ සියලු අලුත් කිරීම් නොමිලේම ඔබගේ දුරකථනයට ලබාගන්න. දැන්ම F freelak ලෙස සඳහන් කර 40404 ට Send කරන්න

No comments