Header Ads

Breaking News

Man Gawa Thaniwechcha-Lihini Hettiarachchi [ www.sinhalamusicclub.blogspot.com ]



Title - Man Gawa Thaniwechcha
Artist - Lihini Hettiarachchi
Music - Chandrasena Hettiarachchi
Lyrics - Chandrasena Hettiarachchi



Man Gawa Thaniwechcha-Lihini Hettiarachchi Download
Download mp3 128 bit
Download Appele Story
Play Audio Simple


Sinhala Lyrics

මං ගාව තනි වෙච්ච මගෙ ආදරේ දැක්ක
ඔබ ගාව මං ඉන්නවා... මං ආදරෙන් ඉන්නවා...
මගෙ හීනෙ එලි වෙච්ච පෙම් කවිය ලියවෙච්ච
ඔබ ගාව මං ඉන්නවා... මං ආදරෙන් ඉන්නවා...

සතුටේ හිනා මල් රන්දා ඔයා
මගෙ ජීවිතේ මල් යායක් කලා
කඳුලැල් නිවීලා හසරැල් පිරේවා
ඔබ ගාව මං ඉන්නවා...
මං ආදරෙන් ඉන්නවා....

සඳ මීදුමේ පායලා අම්බරේ
මගෙ ජීවිතේ හීන ගෙත්තම් කලේ
මගෙ ආදරේ ඔය හිත්මල් විමානේ
ඉන්නම් ඔයාගෙම වෙලා
ඔය නෙත් විලේ හැංගිලා



Singlish Lyrics

Man Gawa thani Wechcha Mage Adare Dakka
Oba Gawa Man Innawa.. Man Adaren Innawa...
Mage Heene Eli Wechcha Pem Kaviya Liyawechcha
Oba Gawa Man Innawa.. Man Adaren Innawa...

Sathute Hina Mal Randa Oya
Mage Jeevithe Mal Yayak Kala
kandulal Niveela Hasaral Pirewa
Oba Gawa Man Innawa...
Man Adaren Innawa...

Sanda Midume Payala Ambare
Mage Jeevithe Heena Geththam Kale
Mage Adare oya Hith Mal Vimane
Innam Oyagema Wela
Oya Neth Vile Hangila


site new update free message.
Type F freelak Send 40404 .
අපගේ සියලු අලුත් කිරීම් නොමිලේම ඔබගේ දුරකථනයට ලබාගන්න. දැන්ම F freelak ලෙස සඳහන් කර 40404 ට Send කරන්න

No comments