Header Ads

Breaking News

Husma Watena Thura-Manej Sanjaya Shiny [ www.sinhalamusicclub.blogspot.com ]



Title - Husma Watena Thura
Artist - Manej Sanjaya Shiny
Music - Manej Sanjaya Shiny
Lyrics - Shehan Sasanka


 
Download mp3 128 bit
Download Appele Story
Play Audio Simple


Sinhala Lyrics

ලං වෙන්න කලියෙන් ඔයා ඔහු වෙත
පවසන්න රවටන්න හේතුව මම
නැහැ වැටුනෙ බොරු කඳුලු මේ ඇස් වල
හද ගැඹුර තලනවා ඔබ දුන් දුක
ආයේ... ආයේ... ආයේ... ආයේ...
හුස්ම වැටෙනා තුරා එන්නෙපා ආයේ

හැම වැරදි කෙරුවේ නුබයි ඉස්සර
ඒ වැරදි ගොඩගැහුවෙ මටමයි නුබ
සමුගන්න මත්තෙන් ඔබෙන් ඈතට
පවසන්න මගහැරියෙ ඇයි මේ පෙම
ආයේ... ආයේ... ආයේ... ආයේ...
හුස්ම වැටෙනා තුරා එන්නෙපා ආයේ

කීවාට බොරු ගොතල රවටන්න මා
නෑ රැවටුනේ කිසිම දා නම් මෙමා
දුක් කඳුලු හදවතට ගෙනදී ඔයා
යන තැනක යනු මැනවි සතුටින් සදා
හුස්ම වැටෙනා තුරා එන්නෙපා ආයේ



Singlish Lyrics

Lan wenna Kaliyen Oya Ohu Wetha
Pawasanna Rawatanna Hethuwa Mama
Naha Watune Boru Kandulu Me Es Wala
Hada Gambura Thalanawa Oba Dun Duka
Aye... Aye... Aye.. Aye...
Husma Watena Thura Ennepa Aye

Hama Waradi Keruwe Nubai Issara
E Waradi Godagahuwe Matamai Nuba
Samuganna Maththen Oben Athata
Pawasanna Magahariye Ayi Me Pema
Aye... Aye... Aye.. Aye...
Husma Watena Thura Ennepa Aye

Kiwata Boru Gothala Rawatanna Ma
Na Rawatune Kisima Danam Mema
Duk Kandulu Hadawathata Gena Di Oya
Yana Thanaka Inu Manavi Sathutin Sada
Husma Watena Thura Ennepa Aye


site new update free message.
Type F freelak Send 40404 .
අපගේ සියලු අලුත් කිරීම් නොමිලේම ඔබගේ දුරකථනයට ලබාගන්න. දැන්ම F freelak ලෙස සඳහන් කර 40404 ට Send කරන්න


No comments