Header Ads

Breaking News

Thanivi Handavee - Manej Sanjaya


Artist | Manej Sanjaya
Lyrics | Shehan Kodikara
Mix & Mastered By | Dilum Thejana

මාගෙ මෙ ලෝකෙ හීනෙ තැනුවේ
මේ සුසුම් ඔබේ දැන් හැරදා මා නොයා
ඒ ප්‍රේම අහසේ මැවූ පෙම් සිනාවේ
මේ ප්‍රේම අදුරේ තනී වී මා සදා...

තති වී හඩාවී මග එයි සිතාවී
හිදිමි මෙමා දැන් ඔබ සොයා
ඔබ නෑනේ ආවේ මා සොයා
මා තනිව නිහඩයි රෑ පුරා
ඔබ නෑනේ ආවේ මා සොයා ...

Mage Me loke Heena Thanuwe
Me susum Obe Dan harada Ma Noya
E prema ahase Mau Pem Sinawe
Me Prema Andure Thani wee ma sada...

Thanivee Handavee Maga eyi sithavee
Hindimi Mema Dan Oba soya
Oba Nane Awe Ma soya
Ma Thaniwa nihandayi Ra Pura
Oba Nane Awe Ma soya...


No comments