Header Ads

Breaking News

Adarei Kaatawath Nathi tharam Kiya - Dimanka Wellalage



Song Title : Adarei Kaatawath
Artist: Dimanka Wellalage
Music: Thilina Ruhunage [Thilina R]
Lyrics: Rachitha Wakista

ආදරෙයි කාටවත් නැති තරම් කියා...
ඔය වගේ ආයෙමත් කියන්නත් එපා...
ඒ තරම් ලං වුනත් වෙන කෙනෙකුගෙන් ඔයා...
මං වාගේ ආදරේ හොයන්නත් එපා....
එදා කී කතා අතරේ දුක හිර වෙලා
කතා වෙන්නෙ ඇයි අපි ගැන වෙනදටත් වඩා...

Adareyi katawath Nathi tharam kiya...
Oya Wage ayemath Katawath epa...
E Wage Lan unath Wena Kenekugen Oya...
Mn Wage adare Hoyannath epa...
Eda ki Katha Athare Dura hira wela
Katha Wenne ayi Api wenadatath Wada...