Header Ads

Mage Husma Aran - Manjula Pushpakumara


Song Title - Mage Husma Aran
Artist  - Manjula Pushpakumara
Music - Radeesh Vendabona
Lyrics - Sajith V Cathuranga

මගෙ හුස්ම අරන් දුරක ගියත් තරහ නෑ මා සදා
මට වඩා හොද කෙනෙක් ඔබට හමුවෙයි සිතා
මම හිදින්නම් බලා ඔබෙන් ඈතට වෙලා
හොදින ඉන්නට කියා සුබ පැතුම් පතමි මා...//

Mage Husma Aran Duraka Giyath Tharaha Naa Ma Sada
Mata Wada honda Kenek obata Hamuweyi Sitha
Mama Hidinnam Bala Oben Athata Wela
Hodin Innata Kiya Suba Pathum Pathami Ma...//



Post Comment