Desa Mage - Lahiru Prabath
Song Title: Desa Mage
Artist: Lahiru Prabath
Music: Dilshan L Silva
Lyrics: Aradhana Ekanayake
Youtube: https://youtu.be/mbhm9fB7bvo
Download: http://sinhalamusicclub.wapka.mobi/music/view/45664902
දෑස මගේ හුඟක් හඬවා
තවත් කෙනෙකුට සතුට දීලා...
යන්න ඕනේ උනේ ඔබටයි
ආදරෙන් රවටලා....
හදවතින් මා පෙම් කලේ
මේ ජීවිතේ පුරා ඔබට විතරයි
වෙන් උනේ ඇයි මා දමා...
එනවනම් යලි මා සොයා
හිඳින්නම් මා මග බලා....
කවුරුවත් වෙන මට එපා
ආදරේ මගෙ ඔබ තමා...
හීන ගානේ හිතට ලං වී
ආදරේ දුන්නේ ඔයා...
දෑස හඬවා මගෙන් වෙන්වී
හිතම රවටා ගියේ ඔයා...
හීන පාරන මේ වේදනා
දුන්නත් නෑ මා තරහා....
කවුරුවත් වෙන මට එපා
ආදරේ මගෙ ඔබ තමා...
එනවනම් යලි...
මාගෙ දෑතේ වෙලී පෙරෙදා
ආව හැටි සිහී වී ඔයා...
තාම හිඳිනව සදා තනිවී
ආයෙමත් ඔබ එන තුරා....
හීන පාරන මේ වේදනා
දුන්නත් නෑ මා තරහා....
කවුරුවත් වෙන මට එපා
ආදරේ මගෙ ඔබ තමා...
එනවනම් යලි...
dhasa mage hugak hadawa
thawath kenekuta sathuta deela...
yanna one une obatayi
adaren rawatala...
hadawathin maa pem kale
me jeevithe pura obata vitharayi
wen unei ayi ma dama...

Post Comment
No comments