Header Ads

Breaking News

Adare Sanwedana - Jude Rogans


Download 3.6 MB

Jude Rogans New Song Adare Sanwedana....
ජූඩ් රොගන්ස්‬ ගයන නවතම ගීතය මෙන්න ආදරේ සංවේදනා‬....

Song Title: Adare Sanwedana
Artist: Jude Rogans
Music: Dilshan L Silva
Lyrics: Lasitha Jayaneththi Arachchige

ආදරේ සංවේදනා මා ලයේ තැන්පත් වෙලා
වෙන් වුනේ ඔබ ඇයි කියා හේතුව සොයනවා
කෝ ඔබේ අංකේ පවා දැන් වෙනස්වී ඇති නිසා
මං එවවූ පනිවිඩ පවා දන්නේ නෑ ඔයා
ඔය හිතේ නැතිවදෝ පෙරවගේ ආදරේ
නැතිනම් මොකක්දෝ කාරනේ.....

ඉක්මන් තීරනයක් ගත්තේ
තේරුම් යයි කලකට පස්සේ ...
ඉස්සර පනිවිඩ දුරකථනේ
තාම බලනව හැමතිස්සේ.......//

කල්පනාවන් හිත පිරීලා පරන දේවල් මතක් වෙන්නේ...
පුංචි දේටත් රන්ඩුවීලා ආයේ මා හා හිනහුනා...
ගෙවාගන්න බෑ දැන් කාලේ නිමාවෙන්නෙ නෑ දුක මාගේ....
තාම ආදරේනම් දැනේනවා....
ඔබෙන් තොර ලොවේ මං දැවෙනවා.....

ඉක්මන් තීරනයක් ගත්තේ
තේරුම් යයි කලකට පස්සේ
ඉස්සර පනිවිඩ දුරකථනේ
තාම බලනව හැමතිස්සේ.....//

දුන්නු සෙනෙහේ අඩුද මාගේ
නොසිතු මොහොතේ වෙනස් වූයේ
තනි වුනත්මා රැවටුනත් මා පැරදුනේ නෑ වැරදුනා
හදාගන්න ඉදිරිය මාගේ අරන් යන්න දැන් ඔය මතකේ
එන්නෙ නෑ කියාලා තේරුනා...
ඔබේ සතුට සැමදා පතනවා......

ආදරේ සංවේදනා මා ලයේ තැන්පත් වෙලා
වෙන් වුනේ ඔබ ඇයි කියා හේතුව සොයනවා
කෝ ඔබේ අංකේ පවා දැන් වෙනස්වී ඇති නිසා
මං එවවූ පනිවිඩ පවා දන්නේ නෑ ඔයා
ඔය හිතේ නැතිවදෝ පෙරවගේ ආදරේ
නැතිනම් මොකක්දෝ කාරනේ

Adare Sanwedana Ma laye thampath wela....
wen une oba ayi kiya Hethuwa Soyanawa...
Ko Obe Ankaya Pawqa Dan wenas wee Athi nisa....
Mn eu panivida Pawa danne naa oya...
oya hithe nathiwado perawage adare...
Nathinam Mokakdo karanne...

Ikaman theeranayak gaththe
Therum Yayi kalakata Passe...
issara Panivida Durakathne
Thama balanawa hama thisse...//

Kalpanawan Hitha pireela parana dewal mathak wenne...
Punchi Detath randu weela aye maha hinahuna...
gewaganna baa Dan kale Nima wenne Naa Duka mage...
Thama adarenam Danenawa...
Oben thora lowe man Dhawenawa....

Ikaman theeranayak gaththe
Therum Yayi kalakata Passe...
issara Panivida Durakathne
Thama balanawa hama thisse...//

Dunnu Sene aduda mage
Nosithu mohothe wenas uye
Thani unath Ma Rawatunath ma Paradune Na Waraduna
Hadaganna idiriya Aran yanna Oya mathake
Enne Naa kiyala theruna..
obe sathuta samada pathanawa...

Adare Sanwedana Ma laye thampath wela....
wen une oba ayi kiya Hethuwa Soyanawa...
Ko Obe Ankaya Pawqa Dan wenas wee Athi nisa....
Mn eu panivida Pawa danne naa oya...
oya hithe nathiwado perawage adare...
Nathinam Mokakdo karanne...

No comments