Header Ads

Kandulu dawa - Noel Raj

 

Artist : Noel Raj
Music : Sandaruwan Jayasinghe
Lyrics : Sulochana Rajapaksha
Video : Lahiru Mudalige @ Hary Creatione


කදුලු දවා හිත රිදවා
සිහිනෙක මා දවටා හැරදා
ඔබ පෙරදා ආදරෙයි කියා
තව දුර ඈතක යන්න ගියා
මාව හැර යන්න
ආයෙ ලග ඉන්න
හීනෙකින්වත් එපා....
මට යලි මාව සනසන්න
හීන ගලපන්න
ජීවිතේ ඕනෙනෑ....
.
Kandulu Dawa hitha ridawa
Sihineka ma Dawata harada
Oba perada adareyi Kiya
Thawa dura athaka Yanna giya
Mawa hara Yanna
aye Langa Inna
Heenekinwath epa....
Mata Yali Mawa Sanasanna
Heena Galapanna
Jeevithe oni Na.....

Post Comment