Eta Eta Sereppuwen (Ata Ata Sereppuwen) - Rahal Alwis

Title : Eta Eta Sereppuwen
Artist : Rahal Alwis
Music : Amila Nidahasa
Lyrics : Amila Nidahasa
Video : Hasitha Vithana
.
ඇට ඇට සෙරෙප්පුවෙන්
සපත්තුවට මාරු වුනා....
සතියේ දවස් හතට
පාට ඇදුම් ඕන වුනා...
හැරි හැරි බලන නිසා
බස් එක මට එපා වුනා....
කෙල්ලන්ගෙන් බේරෙන්නට
හෙල්මට් එක ඕන වුනා......
Ata Ata Sereppuwen
Sapaththuwata Maru una.....
Sathiye Dawas hathata
Paata Anndhum Ona una....
Hari hari Balana Nisa
Bus Eka mata epa una...
Kellangen Berennata
Helmat Eka Ona Una.....
Like: https://www.facebook.com/smcsnetwork.net/
මේවගේ අලුත්ම සිංදු ගැන ඉක්මනින්ම, නොමිලේම කෙටි පනිවිඩයක්(SMS) හරහා දැනගැනීම සඳහා දැන්ම F SinhalaMC ලෙස සඳහන්කර 40404 ට Send කරන්න...
Post Comment