Ridi Ridee - Abhisheka Wimalaweera
Title:Ridi Ridee
Artist:Abhisheka Wimalaweera
Lyrics:Abhisheka Wimalaweera
Music:Dilum Thejan
Added On:2015.10.28
යන්නම් මග හැරලා
තනි වෙන්න ඉඩ දෙන්න ඕනා
යලි බෑ එන්න හීනෙන් පවා
අතින්වත් අත නොඅල්ලා
අපි කෝම බැදුනාද මන්දා
අතාරින්නේම නෑ ඒ නිසා
රිදි රිදී සනහනා ආදරේ
මැරි මැරී ඉපදෙනා ජීවිතේ
yannam maga haralaතනි වෙන්න ඉඩ දෙන්න ඕනා
යලි බෑ එන්න හීනෙන් පවා
අතින්වත් අත නොඅල්ලා
අපි කෝම බැදුනාද මන්දා
අතාරින්නේම නෑ ඒ නිසා
රිදි රිදී සනහනා ආදරේ
මැරි මැරී ඉපදෙනා ජීවිතේ
thani wenna ida denna ona
yali baa enna heenen pawa
athinwath atha noalla
api koma badunada manda
athaarinnema naa e nisa
ridi ridee sanahana adare
mari maree ipadena jeevithe
Post Comment