Header Ads

Breaking News

Haradala Yannata Tharam Song Sinhala Liyrics - Oshani Sandeepa

http://sinhalamusicclub.blogspot.com/2015/10/haradala-yannata-tharam-oshani-sandeepa.html
http://sinhalamusicclub.blogspot.com/2015/10/haradala-yannata-tharam-oshani-sandeepa.html

Download Officeal Mp3 Song

හැර දාලා යන්නට තරම් වරදක් කලේ නෑ මා
ඉවසාල ඉන්නට තරම් හිත හදා ගත්තෙ නෑ මා
දුර ඈත යමු කීව හිත් පොඩ්ඩ මගෙ ගාව නෑ ඇත්තමයි
මට තාම අදහන්න බෑ මාව විශ්වාස කලෙ ඔබමදැයි

කදුලු වෙන් උනෙනම් ඔබගේ නමින්
තේරුම් ගනී ඔබ මගෙ ළඟ උන්නනම්
හිතගාව තනිවෙච්ච දුක එක්ක මන් තාම ඔබ එක්කමයි
මට තාම අදහන්න බෑ මාව විශ්වාශ කලෙ ඔබමදැයි

තව කවුරු හින්දදෝ මන් තනි වෙලා
පළි ගන්නෙ නෑ හිතක් පෙම් කළ නිසා
පෙර දාක නැවතිච්ච තැන තාම මට උරුම කදුලම තමයි
මට තාම අදහන්න බෑ මාව විශ්වාශ කලෙ ඔබමදැයි

හැර දාලා යන්නට තරම් වරදක් කලේ නෑ මා
ඉවසාල ඉන්නට තරම් හිත හදා ගත්තෙ නෑ මා
දුර ඈත යමු කීව හිත් පොඩ්ඩ මගෙ ගාව නෑ ඇත්තමයි
මට තාම අදහන්න බෑ මාව විශ්වාස කලෙ ඔබමදැයි