Header Ads

Breaking News

Ayeanm Oba Epa-Indika Udayantha [ www.sinhalamusicclub.blogspot.com ]



Title - Ayeanm Oba Epa
Artist - Indika Udayantha
Music - Naveen Perera
Lyrics - Leon Wijesinghe



Ayeanm Oba Epa-Indika Udayantha Download
Download mp3 128 bit
Download Appele Story
Play Audio Simple


Sinhala Lyrics

නැති නිà·ƒා මුදල් මා සන්තකේ
රැවටුනා යලිත් මා ආදරේ
à·€ෙන් à·€ී ගියත් නැà·„ැ දුකක්
කිà·ƒිදා යලිත් ඔබ එපා

ලඟ ඉන්නවා කිය කිය ඔයා
හමදාම මට දිà·€ුරලා
ඔබ ගියා යැයි කියා
නැà·„ැ පාඩුවක් මට à·€ෙලා
පන මගේ කිය කියා
à·„ැමදාම මට දිà·€ුරලා
ඔබ ගියා යැයි කියා
නැà·„ැ පාඩුවක් මට à·€ෙලා

රන්ඩු à·€ී යාලු à·€ී දවස ගෙà·€ුනා
ඒ à·„ැමදාම මම දිනුම දුන්නා
à·ƒැකයක් දිනෙක මේ à·„ිතට දැනුනා
ආයේත් ඒක පිà·…ි නොගෙන à·ƒිටියා
ආයෙනම් ඔබ එපා
මතු සසරේ à·„ිඳිනා තුරා
පන මගේ කිය කියා
à·„ැමදාම මට දිà·€ුරලා
ඔබ ගියා යැයි කියා
නැà·„ැ පාඩුවක් මට à·€ෙලා

දවසක් ආව ඔබෙ à·€ැරදි පෙනුනා
ආපසු එන්න බැරි දුරක ඉඳලා
මම නැà·„ැ එන්නෙ ඔබ à·€ෙතට කිà·ƒිදා
මා ඔබ නැතිà·€ ජීà·€ිතය දින්නා
ආයෙනම් ඔබ එපා
මතු සසරේ à·„ිඳිනා තුරා

නැති නිà·ƒා මුදල්...



Singlish Lyrics

Nathi Nisa Mudal Ma Santhake
Rawatuna Yalith Ma Adare
Wen Wee Giyath Naha Dukak
Kisida Yalith Oba Epa

Langa Innawa Kiya Kiya Oya
Hamadama Mata Diurala
Oba Giya Yayi Kiya
Naha Paduwak Mata welaa
Pana Mage Kiya Kiya
Hmadama Mata Diurala
Oba Giya Yayi Kiya
Naha Paduwak Mata Welaa

Randu Vee yalu vee Dawasa Geuna
E Hamadama mama Dinuma Dunna
Sakayak Dineka Me Hithata Danuna
Ayeth Eka Pili Nogena Sitiya
Ayenam oba epa
Mathu Sasare Hindina thura
Pana Mage Kiya Kiya
Hmadama Mata Diurala
Oba Giya Yayi Kiya
Naha Paduwak Mata Welaa

Dawasak Awa Obe Waradi Penuna
Apasu enna Bari Duraka Indala
Mama Naha Enne Oba wethata Kisida
Ma Oba Nathuwa Jeevithaya dinna
Ayenam oba epa
Mathu Sasare Hindina thura

Nathi nisa Mudal...


site new update free message.
Type F freelak Send 40404 .
අපගේ à·ƒියලු අලුත් කිරීම් නොමිලේම ඔබගේ දුරකථනයට ලබාගන්න. දැන්ම F freelak ලෙà·ƒ සඳහන් කර 40404 ට Send කරන්න

No comments