Header Ads

Perawadanak-Sanuka Wickramasinghe [ www.sinhalamusicclub.blogspot.com ]



Title - Perawadanak
Artist - Sanuka Wickramasinghe
Music - Sanuka Wickramasinghe
Lyrics - Uma Aseni



Perawadanak-Sanuka Wickramasinghe Download
Download mp3 128 bit
Download Appele Story
Play Audio Simple


Sinhala Lyrics

පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන එවා..
පිටුවෙන් පිටුවට ගෙතු කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා..

අරුත බිඳී ගිය අන්දරයක රස
කිමැයි කියා නොදැනෙන හින්දා..
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ
මෙතෙක් ලියූ කිවිඳියම පතා..

පැතූ කතාවේ නිමක් දකින්නට
උපන් භවේ පින මදි හින්දා..
බලා හිඳිමි මතු භවයක හෝ
පසුවදන ලියන්නට එතැයි කියා..

පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන එවා..
පිටුවෙන් පිටුවට ගෙතු කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා..



Singlish Lyrics




පෙරවදනක් වී මගේ කතාවට පටුන ලියන්නට හීන එවා,Perawadanak Vee mage Kathawata Patuna liyannata Heena Ewa

site new update free message.
Type F freelak Send 40404 .
අපගේ සියලු අලුත් කිරීම් නොමිලේම ඔබගේ දුරකථනයට ලබාගන්න. දැන්ම F freelak ලෙස සඳහන් කර 40404 ට Send කරන්න

Post Comment

No comments