Header Ads

Breaking News

Free SMS & Call All Mobile Phone


යාලුවනේ කොහොමද ඉතින්? ම්ම්ම් මමනම් හොඳින්.මමත් හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා.එහෙනම් කතා නැතිව වැඩේට බහිමු.මල් කඩනකොට කාලය,මුදල් යනවා දැනෙන්නේ නැහැනේ.

මොනා කරන්නද ඔහොම තමයි ඉතින්.කාලය යන එකටනම් කරන්න දෙයක් නැහැ.මුදල් යන එකට මම විසඳුමක් කියලා දෙන්නම්.මේක මාත් දැනගත්තේ මගේ යාලුවක්ගෙන්.මමනම් ට්‍රයි කලේ නැහැ.
මොකද අපිට කොහෙන්ද කෑලි.ඒත් මේක 100% ශුවර්.මේකට ඩයලොග් සිම් දෙකක් තියෙන්න ඔනි.වෙන කෙනෙක් කිව්වා මේක එටිසලාට් වලටත් හරියනවා කියලා.කරලා බලන්න.මෙහෙමයි මේකේ නීති ටිකක් තියනවා.

මාසෙටම රුපියල් 30 සහ අදාළ බදු අය කරනවා.ඒ කියන්නේ දෙන්නාටම මාසෙටම හැටයි.කපල් සිම් ගන්නවාට වඩා ගොඩක් ලාභදායි.එකටම මෙහෙම කරන්න ඕනි. Reg HH කියලා ගහලා 77100 යවන්න දෙන්නම.දැන් Confermation මැසේජ් එක ආවාම පස්සේ එයි සෙටින්ග් ටිකක් ඒ අනුව වැඩේ කරගෙන යන්න.ඔයා මෙහෙම ට්යිප් කරන්න.HH On (එයා දාලා තියන නික් නේම් එක) මේක 77100 යවන්න.දැන් එයා ඒක පිලිගත්තාම වැඩේ ගොඩ.රෑ දවල් නොබලා එක දිගට මාස ගනන් මල් කඩන්න පුලුවන්.හැබැයි මැසේජ් විතරයි හොදේ....මතක තියාගන්න මේ විදියට තමයි මැසේජ් යවන්න ඕනි. HH (ඔයාගේ මැසේජ් එක) ගහලා 77100 යවන්න.එයා එවනකොටත් එහෙමම එවන්න කියන්න.මතක තියාගන්න එයාගේ නම්බර් එකට එහෙම ඔහොම යවන්න එපා.එහෙම උනොත් සල්ලි කැපෙයි.මේකෙන් ඉවත් වෙන්න ඕනිනම්  Unreg HH ගහලා 77100 යවන්න.