Header Ads

Breaking News

Riduna Me Hitha - Neel Maddegoda Lyrics








හදා ගත්තේ රිදුන මේ හිත
දස දහස් වාරේ හඬා
ඇදී ඇත්තේ මගේ ජීවිතෙ
ඔබගෙ මතකේ සෑම දා
ආදරේ මේ වගේ කියා
නෑ දැනන් හිටියෙ මා එදා

ඔබට මා පෙම් කෙරූ නිසා
විදිනවා මේ වේදනා...//

ඔබ හැර තව වෙන කිසිවෙක් නෑ
මට මාගෙමයි කියාලා
ඔබෙ නමටයි සදහට තිබුනේ
මගෙ ජීවිතේ ලියාලා

ඔබට මා...//

තෙමි තෙමි වැස්සෙ හැඬුවා මා
මගෙ හීන දෑස ළඟ තෙමුනා
හිනැහෙන්නට සැරසෙන විට මා
කදුලැල් කඩා ඇද හැලුනා

ඔබට මා...//

හදා ගත්තේ..//

ගායනය: නීල් මැද්දේගොඩ