Header Ads

Breaking News

Me Hitha Langa Nathara welaa - Dimanka Wellalage (මේ හිත ලඟ)

Me Hitha Langa - Dimanka Wellalage




File Name: Me Hitha Langa  (මේ හිත ලඟ)
Artist: Dimanka Wellalage
Upload Date: 20-08-2015 14:52:10
Time: 00:03:59
Upload By: Palitha Lahiru





Me Hitha langa Nathara wela
Pera Unne Mage Vitharayi kiya
innata me lesa duraswela
hadagaththe hitha 
kohomada thaniwa oya
laga unnu kalaye suwada mata thawa dane
hadana sitha paluwe oba lagayi mage hama wele
Inna Hakinam hinahila maa melesa hadawa
suba pathannemi sada thawama man adare nisa
.
.
මෙ හිත ළඟ නතර වෙලා
පෙර උන්නෙ මගේ විතරයි කියා
ඉන්නට මේ ලෙස දුරස්වෙලා
හදාගත්තෙ හිත කොහොමද තනිව ඔයා

ළඟ උන්නු කලයේ සුවඳ මට තව දැනේ
හඬන සිත පාලුවේ ඔබ ළඟයි මගෙ හැම වෙලේ
ඉන්න හැකිනම් හිනැහිලා මා මෙලෙස හඬවා
සුබ පතන්නෙමි සදා තවම මන් ආදරෙ නිසා

site : www.SinhalaMusicClub.Tk