Header Ads

Breaking News

Thawa Kenek-Noel Raj [ www.sinhalamusicclub.blogspot.com ]



Title - Thawa Kenek
Artist - Noel Raj
Music - Radeesh Vandebona
Lyrics - Sajith V Chathuranga



Thawa Kenek-Noel Raj Download
Download mp3 128 bit
Download Appele Story
Play Audio Simple


Sinhala Lyrics

තව කෙනෙක් ලඟ නොයා
à·„ොඳින් ඇතිනම් මෙදා
මම දුරින් à·„ිඳින්නම්
යලිත් තනිකඩ à·€ෙලා
මගෙ දෑà·ƒ පියවෙන තුරා
à·„ිටියාට ඔබ à·€ෙන් à·€ෙලා
ඔබ ආයේ දිà·€ියේ පුරා
මං à·€ාගේ රැවටෙන්නෙපා

මොන තරම් à·€ේදනා
හමු උනත් අපි සදා
ආදරෙන් ඉමු කියා
පැවසුවත් බොරු ගොතා
මගෙ දෑà·ƒ පියවෙන තුරා
à·„ිටියාට ඔබ à·€ෙන් à·€ෙලා
ඔබ ආයේ දිà·€ියේ පුරා
මං à·€ාගෙ රැවටෙන්නෙපා

නව පෙමින් පැරදිලා
à·ƒිà·„ි උනොත් නැවත මා
ඇති තැනින් පිය නගා
එන්න යලි මා à·ƒොයා
මගෙ දෑà·ƒ පියවෙන තුරා
à·„ිටියාට ඔබ à·€ෙන් à·€ෙලා
ඔබ ආයේ දිà·€ියේ පුරා
මං à·€ාගෙ රැවටෙන්නෙපා



Singlish Lyrics

Thawa Kenek Langa Noya
Hondin Athinam Meda
Mama Durin Hindinnam
Yalith Thanikada wela
Mage Dasa piyawena Thura
Hitiyata oba Wen Wela
Oba Aye Diviye Pura
Man Wage Thaniwennepa

Mona Tharam wedana
Hamu Unath Api Sada
Adaren Imu Kiya
Pawasuwath Boru Gotha
Mage Dasa piyawena Thura
Hitiyata oba Wen Wela
Oba Aye Diviye Pura
Man Wage Thaniwennepa

Nawa pemin Paradila
Sihi Unoth Nawatha Ma
Athi Thanin Piya Naga
Enna Yali Ma Soya
Mage Dasa piyawena Thura
Hitiyata oba Wen Wela
Oba Aye Diviye Pura
Man Wage Thaniwennepa


site new update free message.
Type F freelak Send 40404 .
අපගේ à·ƒියලු අලුත් කිරීම් නොමිලේම ඔබගේ දුරකථනයට ලබාගන්න. දැන්ම F freelak ලෙà·ƒ සඳහන් කර 40404 ට Send කරන්න

No comments