Header Ads

Breaking News

Mage Sanda Obai Theme Song - Radeesh Vandebona



හිතවත් කමක් නිසා... මට සත්තකින් එදා...
ලැබුනේ නතිනම් හිත ඔබේ...
සතුටින්ම මං සදා... තනියෙන්ම ඉන්නවා...
දුක නෑ එහෙනම් හදවතේ...

හිතක් නැති කෙනෙක් වාගේ ගියත් පෙර දිනේ
කොහේ හරි හිඳින් ඇතිනම් කමක් නෑ ළඳේ
මගේ සඳ ඔබයි... මගේ සඳ ඔබයි...

Hithawath Kamak Nisa... Mata Saththakin eda...
Labune Nathinam Hitha obe...
Sathutinma man Sada... thaniyen Innawa...
Duka Na ehenam Hadawathe...

Hithak Nathi Kenek Wage  Giyath Pera Dine
Kohe hari Hodin athinam Kamak na Lade
Mage sanda Obayi... Mage sanda Obayi...


Swarnawahini New Telidrama " Mage Sanda Obayi " theme Song,