Header Ads

Breaking News

Mayawi (Pem Sihine 2) - Pradeep Rangana Lyrics

http://smcsnetwork.net/music/mayawee-pradeep-rangana
මායාවී ඔබ ගියදෝ මං මුලාවී...
අඳුරේ කඳුලින් මා සිත ගිලීලා...
වියැකී මියැදී ගිය ජීවිතෙන්...
යලි මා ජීවය ලැබූවා...

ඔබ නොදැක මොහොතක් නැති වූ කාලේ...
මගෙ හුස්ම ඔබ යැයි සිතු ඒ කාලේ...
ජීවිතයෙන් ආදරේ මොහොතේ...
මා හැරදා යාවී...

මායාවී යාවී මා හැරදා යාවී...
දිවි හිමියෙන් පෙම් කෙරුවන් යාවී...
යාවී යාවී මා හැරදා යාවී...
ආදරේ නොහඳුනන ඔබ යාවී...

රන් මුතු මට... නෑ පට සලු මට නෑ...
මගෙ ලෝකේ ඔබ ඔබ පැතු දේවල් නෑ...
එනමුදු ආලේ හදවත උතුරා...
ගලනා තරමට පෙම් කෙරුවා මං...
ඒ බව නොදැනද මගෙ සිත තලලා පෙලලා...
දැන දැන මට මාවද නැති කෙරුවේ...

මායාවී යාවී මා හැරදා යාවී...
දිවි හිමියෙන් පෙම් කෙරුවන් යාවී...//

මට දුක නෑ මං තරහත් නෑ...
මගෙ ලෝකේ ඔබෙ සුවඳත් අද නෑ...
නිදහසෙ පියඹා මා දැන් යනවා...
ඔබෙ ලෝකෙන් මා යන්නම යනවා...
ආයෙත් ආවත් මගෙ සිත කොහෙදෝ සෙවුවත්...
ඒ මියදුන සිත යලි එන්නේ නෑ...

මා...යාවී යාවී ඔබ හැරදා යාවී...
මා රැවටූ ඔබ හැරදා යාවී...
මා...යාවී යාවී ඔබ හැරදා යාවී...
මායාවී හැරදා මා යාවී...//









Mayawee oba Giyado Man Mula vee
adurei kadulin maa sitha gilila
viyaki miyadi giya jeevithen
yali ma jiwaya labuwa

oba nodaka mohothak nathi u kale
mage husma oba yayi sithu e kale
jeevithayen adare e mohothe
ma harada yavee

mayaavee yaavi ma harada yawee
divi himiyen pem keruwan yawee
yawee yawee ma harada yawee
adare nohadunana oba yawee

ran muthu mata naa pata salu mata naa
mage loke oba pathu dewal naa
enamudu ale hadawata uthura
galana tharamata pem keruwa man
e bawa nodanada mage sitha thalala pelala
dana dana mata mawada nathi keruwe

mata duka naa man tharahath naa
mage loke obe suwadath ada na
nidahase piyaba ma dan yanawa
obe loken maa yannama yanawa
ayeth awath mage sith kohedo seuwath
e miyaduna sith yali enne naa

ma yawi yavee oba harada yawee
ma rawatu oba harada yawee
ma yawee yawee maa haradaa yawee
mayawee haradaa maa yawee